බෝට්ටු සවාරියක් ගිය සුරූපී රංගන ශිල්පිනිය සියල්ලන් හඩවමින් දියේ සැඟව යයි - හද කම්පා කරවමින් ඇසෙන පුවත..(PHOTOS)

actress Thailand Tangmo drawning
By Sewvandhi Feb 28, 2022 03:00 PM GMT
Report

ජනප්‍රිය තායිලන්ත රංගන ශිල්පිනියක වන තංග්මෝ නිදාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා ඇය, ඇයගේ මිතුරන් පස්දෙනෙකු සමඟ චාඕ ප්‍රයා ගඟේ බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ගඟට වැටී අතුරුදන්ව තිබුණා. 

අනතුරුව තංග්මෝ සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර දින තුනක් ගතවන තෙක් ඇයව සොයා ගැනීමට මෙහෙයුම් සඳහා එක් වූ කණ්ඩායම් වලට හැකි වූයේ නැහැ. 

කෙසේ වෙතත් නොන්තබුරි පළාතේ පිබුල්සොංක්‍රම් තොටුපළේ සිට මීටර් 300ක් පමණ දුරින් ගඟේ පාවෙමින් තිබිය දී ඇගේ සිරුර අද සොයාගෙන ඇති අතර ඒ වනවිටත් සිරුරට දැඩි ලෙස හානි සිදුව ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGallery