පෙරළුණු ලොරියකට යටවී සිදුවූ රිය අනතුර..

Sri Lanka Accident
By Sithumi Jan 05, 2023 03:06 PM GMT
Report

පාරේ ගමන් කළ පාපැදිකරුවකු අනතුරකින් බේරීමට ලොරියක් තිරංග තද කළ අවස්ථාවේදී  පිටුපසින් ආ වෑන් රියක් ලොරියේගැටීමෙන් විසිවී ගිය ලොරිය පාර මැද පෙරලෙද්දී පාපැදිකරු ඊට යටවී මරනයට පත්ව ඇතැයි පල්ලෙවෙල ප්‍රකාශ කර තිබෙනවා.

පස්යාල  ගිරිඋල්ල මාර්ගයේ හිරිවල පහේ කනුව ප්‍රදේශයේදී අද (5) සවස සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හිරැවල පදිංචි කරුවකුවූ සනත් ද ආබෘා නැමති 59 හැවිරිදි  අයෙක්.  

ලොරියේ තිබූ මාළු පෙට්ටි හා කරුංකා ගොිනි පාරපුරා විසිරී තිබිනි. ලොරියේ ගමන් කග දෙදෙනා හා වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා රොිහල් ගත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. 


වෑන් රියේ ඉදිරිපස කොටසටද පරපතල ලෙසහානාවී ඇත. මියගිය අයගේ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණු අතර පල්ලෙවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now