රිය අනතුරකින් එක් අයෙක් ජිවිතක්ෂයට - තවත් අයෙක් තුවාල ලබයි..
Sri Lanka
Accident
By krishani
අද (22) උදෑසන 6.45 ට පමණ ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී ඇති බව වාර්තා වේ.
මාතර වැලිගම දී එම අනතුර සිදුවී ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |