බස් රථයක් පෙරලී සිදුවුණ අනතුර - තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කෙරේ..

Hospitals in Sri Lanka Accident Latest Headlines Decision Making
By krishani Mar 19, 2024 02:12 PM GMT
Report

ලංගම බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවිය.

බස් රථයක් පෙරලී සිදුවුණ අනතුර - තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කෙරේ.. | Accident In Mahawela

මෙම අනතුර සිදුව ඇත්තේ මහවෙල කොහොලන්වල ප්‍රදේශයේ දී ය.

එහිදී තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුව ඇත්තේ.