පියෙකුට සහ දියණියකට දිවි අහිමි කළ මාරක රිය අනතුර.
Sri Lanka
Accident
By krishani
කටුගස්තොට ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව ඇත.
එම පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය මාර්ගයේ දී ගමන් කිරිමේ දී ධාවනය වූ වෑන් රථයක ගැටී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණිය වේ.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |