වෑන් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් ගුවන් හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 31, 2022 07:36 AM GMT
Report

කළුතර - උතුර ප්‍රදේශයේ අද (31) අලුයම කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කදවුරේ රාජකාරි නියුතු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සෙබළෙකුයි.

මෙම ස්ථානයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැතිකමින් අවස්ථා කිහිපයකදීම මාරක රිය අනතුරු රැසක්ම සිදුව ඇති බවට වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join