විදේශයක දී සිදු වූ රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට.

Japan Accident
By krishani Feb 24, 2023 12:55 AM GMT
Report

ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදු වු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වසර 06ක කාලයක් එරට රැදී සිටි මොවුන් දෙදෙනා මිතුරන් වන අතර ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී ඇත.

පසුව විදුලි කණුවක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 සහ 27 යන වයස්වල පසුවන මාතර හා ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පදිංචි අවිවාහක තරුණයන් දෙදෙනෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join