මාරක රිය අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Accident
By krishani Feb 07, 2023 04:47 AM GMT
Report

ඊයේ (06) රාත්‍රියේ ගල්ගමුව පොලිස් වසමේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ අයිනේ නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇත.

එම යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති අතර යතුරුපැදියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදු ව ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශනන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join