දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට - විදෙස් කතක් තුවාල ලබයි..
Sri Lanka
Accident
By krishani
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් විදේශික කාන්තාවක් තුවාල ලබා ඇත.
ඊයේ (23) රාත්‍රියේ එම මෝටර් රථය කඩවත දෙසට ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ අක්මීමණ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |