තරුණයෙකුගේ ජිවිතය අහිමි කළ අනතුර..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Jun 03, 2023 04:55 AM GMT
Report

අද (03) අලුයම, වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත් විය.

ඒ වස්කඩුව, පොකුණවත්ත පාරේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටීමේ දී ය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join