යතුරුපැදියේ ගිය සිසුවෙකු බසයක ගැටී සිදු වූ අනතුර..

Sri Lanka Accident
By krishani Apr 10, 2023 01:44 AM GMT
Report

පෙරේදා (08) පස්වරුවේ ගාලුපාර - වස්කඩුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටි අනතුරක් සිදු විය.

යතුරුපැදිකරු 18 හැවිරිදි සිසුවෙක් වන අතර තුවාල ලැබූ එම සිසුවා රෝහල් ගතකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join