යතුරුපැදි දෙකක් එකට ගැටෙයි - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Accident
By krishani
ඊයේ (08) රාත්‍රියේ වැල්ලම්පිටිය, ඔබේසේකරපුර, ගජබාපුර ප්‍රදේශයේ දී යතුරු පැදි දෙකක් එකට ගැටී අනතුරක් සිදු වී ඇත.
එම යතුරුපැදි ධාවනය කල දෙදෙනා සහ එක් යතුරුපැදියක පසුපස ගමන් ගත් අයෙක් මෙම අනතුරෙන් රෝහල් ගත කර ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙක් කොළඹ ජාතික රෝහලේ දී ජීවිතක්ෂයට පත් වී ඇත.
ඔහු වයස අවුරුදු 20ක් වන උඩුමුල්ල පාර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |