වාහනයක් ප්‍රපාතයකට පෙරලී යයි - කුඩා දරුවෙක් සහ තවත් අයෙක් මිය යයි..

Hospitals in Sri Lanka Accident Death Latest Headlines
By krishani Apr 14, 2024 02:25 PM GMT
Report

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

වාහනයක් ප්‍රපාතයකට පෙරලී යයි - කුඩා දරුවෙක් සහ තවත් අයෙක් මිය යයි.. | Accident At Pussallawa

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේ දී ය.

එම අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.