සිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් පෙරළී යයි - එක් සිසුවෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Accident
By krishani Apr 08, 2023 04:03 AM GMT
Report

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් මාතලේ තොටගමුව වෙල් යාය අසළ දී පෙරළී ඇත.

ඒ සුහද හමුවකට යමින් සිටිය දී ය.

අනතුරින් සිසුවෙක් මිය ගොස් තවත් සිසුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක සිසුවෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join