පුද්ගලයෙකුගේ ජිවිතය අහිමි කළ මාරක රිය අනතුර.
Sri Lanka
Accident
By krishani
කොඩිකාමම් පොලිස් වසමේ 52වන යුද හමුදා බලසේනා මූලස්ථානය අසල දී රිය අනතුරක් සිදුව ඇත.
ඒ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ගසක ගැටීමෙන් ය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ රියදුරු චාවකච්චේරිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |