මාරක රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Jan 03, 2023 05:37 AM GMT
Report

කටුවන - ඌරුබොක්ක මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා ජීවිතක්ෂයට පත් වී ඇත.

ඔවුන් පැමිණි යතුරුපැදිය පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (02) මෙම අනතුර සිදු ව ඇත්තේ.

අනතුරෙන් මියගිය පියාගේ වයස අවුරුදු 66ක් වන අතර පුතා 26 හැවිරිදි වියේ පසු වන අතර මොවුන් වෑකඳවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

පියා දික්වැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join