මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Accident
By krishani Apr 02, 2023 07:03 AM GMT
Report

කඩුගන්නාව - හේනාවල ප්‍රදේශයේ  යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් විය.

එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු රෝහලට රැගෙන යන විට ද මියගොස් සිට ඇති අතර ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join