විදෙස් රටක සිදු වූ රිය අනතුරකින් ලාංකික තරුණයෙක් ජිවිතක්ෂයට - තවත් ලාංකික තරුණයෙකු රෝහල් ගත කරයි..
Sri Lanka
Accident
By krishani
පෙරේදා (07) දින රාත්‍රී ඉතාලියේ නාපෝලි නගරයේ දී සිදුවූ අනතුරකින් ලාංකික තරුණයෙක් මියගොස් ඇත.
කාරයක් හා ස්කූටරයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇත්තේ.ස්කූටරයේ පිටුපස ගමන් ගත් තවත් ලාංකික තරුණයෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |