බිග්මැච් උණුසුම මැද ජිප් රථයක් පෙරළෙයි - සිසුන් 07ක් තුවාල ලබා දෙදෙනෙක් ජිවිතක්ෂයට.. (PHOTOS)

Accident
By krishani Apr 01, 2023 07:47 AM GMT
Report

පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරත වී සිටිය දී සිදු වූ අනතුරකින් සිසුන් 07 දෙනෙක් තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් වන අතර ඒ අද (01) දහවල් බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේ දී ය.

තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


GalleryGalleryGalleryGallery