බරපතල රිය අනතුරක් - 07හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට..
Sri Lanka
Accident
By krishani
ඊයේ (27) සවස බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී තිබේ.
කහටරුප්ප - බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කෙරුණේ ය.
එහි දී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 07 හැවිරිදි දැරියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු මියගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |