කඳුකර ගවේෂණයට ගිය තරුණයා ගල් කුහරයක සිර වෙයි - අත්වූ ඛේදනීය ඉරණම මෙන්න(PHOTOS)
India
army
Kerala
rock
By Sewvandhi
කඳු බෑවුමක පැය 48කට ආසන්න කාලයක් ආහාර සහ ජලය නොමැතිව අතරමංව සිටි තුවාල ලැබූ කඳු නගින්නෙක් ඉන්දීය හමුදාව විසින් බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 23 හැවිරිදි ආර් බාබු නැමැත්තෙක් මිතුරන් තිදෙනෙකු සමඟ පා ගමනක යෙදී සිටියදී ලිස්සා ගොස් කුහරයකට වැටී ඇති බවයි පැවසෙන්නේ.
ගලවා ගැනීමේ කණ්ඩායම් තුනක් මීට පෙර ඔහු වෙත ළඟා වීමට දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර අවසානයේ ඉන්දීය හමුදාව ඔහුව සම්බන්ධ කර ගෙන තිබෙනවා.
පසුව ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කළ හමුදා නිලධාරීන් ආර් බාබු අසලට පැමිණ ඔහුට ජලය සහ ආහාර ලබා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


