ශ්‍රීපාද කරුණාව සම්බන්ධයෙන් කරුණු 10කින් යුත් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ..! ඔබත් මේ පිළිබඳ දැනුවත්වන්න..

Ratnapura Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Dec 26, 2023 09:18 AM GMT
Report

රජය විසින් අද(26) ආරම්භ වු සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

2023 -2024 ශ්‍රී පාද වන්දනා සමය අදට (26) යෙදී ඇති උඳුවප් පුර පොහොය දිනෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව අද දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ..

GalleryGalleryGallery