මේ මාසේ අන්තිම දවසේ?. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න.
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
එළැඹෙන 30 වන දා මහ බැංකුව විසින් රුපියල් මිලියන 130,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
කෙසේ වෙතත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක සහ දින 364 කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.