ලබන 24 වෙනිදා කරන්න යන දෙයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Apr 21, 2024 11:38 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ලබන 24 වෙනිදා කරන්න යන දෙයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 24 April 2024

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 24 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 92,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

නව පාසල් වාරය ආරම්භයෙන් පසුව මැයි 19 සිදු කරන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

නව පාසල් වාරය ආරම්භයෙන් පසුව මැයි 19 සිදු කරන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.