එළඹෙන 15 වෙනිදා ගැන ගත්ත තීරණයක් මෙන්න..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani May 12, 2024 11:15 PM GMT
Report

එළඹෙන 15 වැනිදා රුපියල් මිලියන 177,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත.

එළඹෙන 15 වෙනිදා ගැන ගත්ත තීරණයක් මෙන්න.. | A Treasury Bill Auction 15Th May 2024

එහිදී දින 91 කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් සහ දින 182ක් පිරෙන රුපියල් 77,500ක බිල්පත් වෙන්දේසි කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)


එමෙන්ම, දින 364ක් පිරෙන රුපියල් මිලියන 55,000ක බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව ඇත.

මේ අතර, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ලබන 26 වනදා සිට ජුනි 01 වනදා දක්වා වහාම ක්‍රියාත්මක දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..

ලබන 26 වනදා සිට ජුනි 01 වනදා දක්වා වහාම ක්‍රියාත්මක දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..


ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බව ඔහු පැවසීය.

එමෙන්ම, මීට පෙර එලෙස ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%