හෙට?. කරන්න යන දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani May 07, 2024 03:43 PM GMT
Report

හෙට (08) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

හෙට?. කරන්න යන දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 08Th May 2024

එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.