එළඹෙන 08 වෙනිදා කරන්න යන මේ දේ ගැන දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
a year ago

krishani
in ව්යාපාරික
Report
Report this article
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.