හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Mar 05, 2024 12:43 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

හෙට තමයි ඒ කීව දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Treasury Bill Auction 06Th March 2024

ඒ හෙට (06) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්  සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.