දුම්රියක් පීළිපැනීම නිසා දුම්රිය ප්‍රමාදයක්..
Sri Lanka Railways
Department of Railways
Railways
By Sewvandhi
අද (23) සවස 5ට පමණ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ හාලිඇල අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය ඇතුලු දුම්රියන් පැය කිහිපයක ප්‍රමාද වෙන බවද වාර්තා වෙයි.