දුම්රියක් පීලි පනී..!

Kalutara Sri Lanka Railways Accident
By Sewvandhi Jan 28, 2023 08:43 AM GMT
Report

බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ මුළුමනින්ම අවහිරවි ඇතැයි කළුතර දුම්රිය බළධාරින් සදහන් කරයි.

කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වන බඩු භාණ්ඩ පැටවූ දුම්රියයක එන්ජිමක් සවිකිරීමට රැගෙන යාමේදි මංතීරු මාරුවන සංධිස්ථානයේ පිලී පැනිම සිදුව ඇත ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වනවිට දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතරවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now