සීඝ්‍රගාමී දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටෙයි.
Sri Lanka
Accident
By krishani
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා.
එම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මෙම දුම්රිය හරස් මාර්ගයට කිසිදු දුම්රිය ගේට්ටුවක් හෝ සංඥා පද්ධතියක් සවි කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරයි.
එම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |