කුඩුත් සමග හසුවූ ගුරුවරයා..
Sri Lanka Police
Mannar
Sri Lanka Police Investigation
Sri Lankan Schools
School Incident
By Sewvandhi
ගුරුවරයකු මත් කුඩු ග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය උගන්වන ගුරුවරයෙකුයි.
පොලිසිය සැක කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය පානයට අබ්බැහි වූ අයකු බවයි.
පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මන්නාරම පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවටට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි.