ලංකාවේ කිකිළියක් අමුතු බිත්තරයක් දමයි - (PHOTO)

Sri Lanka
By Sewvandhi Mar 06, 2023 04:11 PM GMT
Report

කිකිළියක් අමුතු හැඩයකින් බිත්තර දැමීමේ පුවතක් වාර්තා වනවා.

එනම්, කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වාර්තා කළේ තම නිවසේ කිකිළිය දැමූ බිත්තරය වලිගයක හැඩයෙන් යුක්ත බවයි. මේ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත දන්වා සිටියේ, තම නිවසේ කිකිළියන් බිත්තර දැමූ පසු බිත්තර බොන බවයි.

එමනිසා කිකිළියෝ බිත්තර දානකොට අපි සෝදිසියෙන් ඉඳලා බිත්තර ගත්තා.

එවිට වලිගයක් වැනි හැඩයක් ඇති අමුතු බිත්තරයක් තිබූ බව ඔහු පැවසීය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery