දිවයින පුරාම?. මැයි 01 වෙනිදා ගැන තවත් තීරණයක් ගනී - විශේෂ දැනුම්දීමක් මෙන්න.(UPDATE)

Nihal Talduwa Police spokesman Sri Lanka Police Colombo Latest Headlines
By krishani Apr 29, 2024 03:00 PM GMT
Report
UPDATE:-

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දිවයින පුරාම?. මැයි 01 වෙනිදා ගැන තවත් තීරණයක් ගනී - විශේෂ දැනුම්දීමක් මෙන්න.(UPDATE) | A Special Traffic Plan For Colombo 01St May 2024

ඒ අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බවයි.

එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව ඒ මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇත.

-------------------------------------------------

මැයි 01 වෙනිදා ගැන ගත්ත විශේෂ තීරණයක් - පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

මැයි දින සැමරුම හේතුවෙන් පළමු වෙනිදා (බදාදා) කොළඹ ඇතැම් ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

එම මාර්ග සිතියම් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery