මෙරට ස්පා ගැන රාජ්‍ය ඇමතිගෙන් විශේෂ අනාවරණයක්.
Government Of Sri Lanka
By Wayomi
මෙරට SPA නමින් පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000ක් පමණ සේවය කරන බව හෙළි වී තිබෙනවා.
ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය වී කර ඇත.
රටපුරා SPA මධ්‍යස්ථාන 6,000ක් පමණ රටපුරා පවතින බවත්, එම මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති බවත් ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කරනවා.