පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්. - (VIDEO)

Sri Lanka Police
By Wayomi Apr 30, 2024 07:59 AM GMT
Report

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා කියා සිටියේ, සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,