පුද්ගලයෙක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක්..

Sri Lanka Police
By krishani Aug 16, 2022 06:13 AM GMT
Report

අද (16) උදෑසන යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු විසින් ගාල්ල දඩැල්ල - පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ රැදී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය වැරදී යෑම නිසා අදාළ පුද්ගලයා දිවගොස් තිබෙන අතර අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින්ද පලා ගොස් ඇත.

ඔවුන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසිය සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join