අද රාත්‍රී 07 සිට මධ්‍ය රාත්‍රී 12 දක්වා මාර්ගයක් වැසේ. පොලිසියෙන් දැනුම්දීමක්.

Sri Lanka Police Sri Lanka
By Wayomi Jun 03, 2023 10:14 AM GMT
Report

වේයන්ගොඩ පොලිස් වසමේ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ පොසොන් මිහිඳු මහා පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව අද (03) රාත්‍රී 07 සිට මධ්‍ය රාත්‍රී 12 දක්වා කාලය තුළ පෙරහැර කටුනායක මිනුවන්ගොඩ මාර්ගයේ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසල සිට එළුවාපිටිය මෝල හන්දිය දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW