වසර 60කට පසු චීනය පළමු වරට තැබූ වාර්තාව.

China
By Wayomi Jan 25, 2023 04:37 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

වසර 60කට පසු චීනයේ ජනගහණය පළමු වරට පහළ ගොස් තිබෙනවා.

එරට ජාතික උපත් අනුපාතය වාර්තාගත ලෙස අඩු වී ඇති අතර එය 1961 වසරෙන් පසු චීනයේ පුද්ගලයින් 1,000කට උපත් 6.77ක් ලෙස වාර්තා වෙනවා.

ඒ අනුව 2021කට සාපේක්ෂව 2022 වසරේ ජනහගය 850,0000කින් අඩුවී ඇති බව සඳහන්.

නවතම වාර්තාවලට අනුව චීනයේ 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ උපත් අනුපාතය 7.52කින් අඩුවී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW