සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්.

Sri Lanka Tourism Government Of Sri Lanka
By Gagana Apr 15, 2024 07:30 AM GMT
Report

සංචාරක අධිකාරිය පවසන්නේ, අප්‍රේල් මස මුල් දින 09 තුල සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ය.

ඒ අනූව අදාළ කාලසීමාවේ දී ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවලින් දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 50,537 කි.

වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් හය ලක්ෂ 86,321 දිවයිනට පැමිණ ඇති බව , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

........................................................

May you like