ඖෂධ වර්ග 02ක් ගැන රතු එළියක්..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..

Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Government National Health Service
By Aruna Jul 16, 2024 03:55 AM GMT
Report

ඖෂධ වර්ග දෙකක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

එම ඖෂධ භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවූ බව කියන සැකයක් හේතුවෙන් මෙම විශේෂ විමර්ශනය සිදු කර තිබේ.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..


මිහින්තලේ රෝහලෙන් එම ඖෂධය ලබාගත් දරුවන් 12 දෙනෙකු එලෙස විවිධ සංකුලතාවන්ට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ.

ඔවුන් එම ඖෂධ ලබාදී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා වන අතර, සිදුකරන පරීක්ෂණයෙන් පසුව එම ඖෂධය භාවිතයට ගැනීම පිළිබඳව තීරණය කරන බවයි පැවසෙන්නේ.

මේ අතර, උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසුවේ, ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බවයි.

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..


එම දරුවන් මේවන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%