පොහොට්ටුව අතහැර රාජපක්ෂ කෙනෙක් සජබෙට පනී.
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Samagi Jana Balawegaya
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා.
ඔහු සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර ඇත.
........................................
May you Like
 
                 
                 
                                             
     
        
     
     
     
     
    