ගෙදර හුරතලේට හදන බලු පැටියෙක් මුදල් නෝට්ටු බර ගාණක් හපා කාලා - රුපියල් වලින්ම ලක්ෂ 12කට වැඩී..
                                    
                    United States of America
                
                                                
                    Dollars
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    නිවසක සුරතලයට ඇති කරන බලු පැටවෙකු මුදල් නෝට්ටු සපා විනාශ කර ඇති බව කියන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ නිවසකයි.
ඩොලර් 4000ක වටිනා මුදල් නෝට්ටු මෙසේ සපා විනාශ කර තිබෙනවා.
එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 12කට අධික වේ.
කෙසේ වෙතත්, එලෙස විනාශ කළ මුදල් නෝට්ටුවලින් කොටසක් එම බලු පැටියා ආහාරයට ගෙන ඇත.
තවත් කොටසක් ඉරා දමා ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Sponsored By Sarrita Jewellery
| රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන | 
 
                 
                 
                                             
        
     
     
     
     
    