රාහුල් ගාන්ධි සමඟ වේදිකාවක් බිමට පතබෑවෙයි. - (VIDEO)
                                    
                    Rahul Gandhi
                
                                                
                    India
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි එක්වූ රැලියක් අතරතුරදී වේදිකාවක් කඩාවැටී තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී මෙම අනතුර සිදුව ඇත.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    