බල්ලො බිරුව නිසා පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස අවසන් ගමන්යයි..
Sri Lanka Police
Death
By Gagana
බල්ලන් බුරා පැනීමේ සිදුවීමක් හේතුවෙන් අසල්වැසි නිවාස දෙකක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ නිවසේ පුද්ගලයා රැකියාව නිම වී නිවසට පැමිණි අවස්ථාවේ දී බල්ලන් බුරා පැමිණීම නිසා බල්ලන්ගේ අයිතිකරුවන්ට අයිතිකරුට හොරවකින් පහර දී ඇති බවයි පොරවකින් පහර දී ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොරවෙන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක ගෝනාපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.