ගිලන් රථයක ගැටී පදිකයෙක් ජිවිතක්ෂයට.
Sri Lanka
Accident
By krishani
ඊයේ (17), හලාවත - පුලියන්කඩවල ප්‍රදේශයේ දී හලාවත සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ගිලන් රථයක පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදු විය.
ඒ එම ගිලන් රථය මාර්ගය හරහා පා පැදියක් තල්ලු කරගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී ඇත.
තුවාල ලැබූ පුද්ගලයා හලාවත රෝහලට රෝහල්ගත කරන අවස්තාවේ දී ම මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 64ක් වන ඔහු මුගුණූවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සිදුකළ ගිලන්රථ රියදුරු හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |