මාළු කන හැමෝටම දැඩි අවධානම් තත්ත්වයක්..විශේෂයෙන් මේ අයට..වහාම මේ ගැන දැනුවත් වන්න..(VIDEO)

Bandula Gunawardane Businessman Fish
By Aruna Feb 21, 2024 12:44 AM GMT
Report

මේ වන විට අපේ රටේ කුඩා දරුවන් ඇතුළු ළමයින්ට වැළදෙන පිළිකා සහ විවිධ රෝගයන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

ඊට හේතුව නම් අප ගන්නා ආහාර නිසා අවාසනාවන්ත ලෙස මෙම තත්ත්වය නිර්මාණයවූවක් බවයි.

ආචාර්යය ඩබ්ලිව්.එස් වීරසූරිය මහතා විසින් දරුවන්ට මෙම පිළිකා තත්ත්වය ඉහළ යාමට හේතුව ලෙස ආන්දෝලනාත්මක සිදු වීමක් හෙළිදරව් කර තිබේ.

එනම් අප ආහාරයට ගනු ලබන මුහුදු මාලු නිසා මෙම රෝගී තත්ත්වය ඉහල යෑමට ප්‍රධාන හේතුවක් බවයි වීරසූරිය මහතා විසින් අවධාරණය කර ඇත්තේ.

එසේනම් අප සහ දරුවන් ආහාරයට ගන්න මාළු කෑල්ලක් නිසා කොහොමද මේ අධි අවධානම් තත්ත්තවය ඇති වන්නේ.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.