කොළඹ ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි. - හේතුව මෙන්න.

Colombo Strike Sri Lanka
By Wayomi May 02, 2024 06:45 AM GMT
Report

මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ, විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන්.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කළා.

මේ අනුව එම සංගමයේ සභාපති කේ.එල්.උදයසිරි මහතා පැවසුවේ, ඊට සමගාමීව අද දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වෙන බවයි.  

...........................................................

May you Like