උසස් පෙළ සිසුන්ට 2023 වසරේ සිට මේ දේ අනිවාර්ය කරයි..

Ministry of Education Sri Lanka G.C.E.(A/L) Examination
By Aruna Nov 29, 2022 12:47 AM GMT
Report

අධ්‍යාපන ලේකම්ගේ ED/09/(SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මගින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වා තිබේ.

ඒ අනුව, එම නිදහස් කිරීම 2022 අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට පමණක් අදාළ වූ බැවින් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now