අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ප්‍රකාශ කරයි.. (PHOTO)
Ministry of Education
G.C.E.(A/L) Examination
By krishani
2021 (2022) අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් දක්වමින් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එයට අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළව ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 29 සිට ජූලි 09 වැනි දා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
